Tuesday, November 25, 2014

29.මුනු පොතේ චැට් බොක්ස් එක


ඇත්ත....
නෑහුනා තමයි...
නුබේ කටහඩ...
නොදැනුනා තමයි...
නුබේ හුස්ම සුවද...
නොදැනුනා තමයි....
උබේ ඇගිලි තුඩේ රස්නය...
ඔව් නොදැනුනා...
ඔව් නොදැනුනා...
මුනු පොතේ....
චැට් බොක්ස් එකෙන් මට නොදැනුනා...
ඒත් නුබේ වචන වලින්...
උබේ ජිවිතෙම...
සුවද මට දැනුනා....
නුබට හිතා ගන්ටවත්....

බැරි තරමට දැනුනා...

5 comments:

  1. සහතික ඇත්ත කතාව ...

    මම මේ දැක්කමයි චැට් බොෂ් එකක් කතා කරනවා...

    අති විශිෂ්ටයි...

    ReplyDelete
  2. පට්ට
    පට්ට කියන්නෙ පටේ පට්ට

    ReplyDelete