Sunday, May 25, 2014

24. මදුරුවා........




දවසක් හැඩ පොෂ් කෙල්ලක් කොටම කොට සායක් ඇදගෙන බස් එකකටනැග්ගලු.

හැමෝම බලන්නේ ඉතින් කෙල්ලගේ කකුල් දෙක දිහාලු
(පෙන්නන එකේබැලුවම මොකෝශීට් එකක් නැති නිසා කෙල්ල හිට ගෙනලු හිටියේ.

ටික වෙලාවක් ගියාම අම්මට සිරි එකපාරට කුපාඩි මදුරුවෙක් ගියාලු කෙල්ලගේසාය අස්සටදැන් ඉතින් කෙල්ලට කිචි වගේ

මදුරුවා කනවටත් බයයිඩෙංගු මදුරුවෙක්ද දන්නෙත් නැනේ.


කෙල්ල දැන් ඉතින් මදුරුවා කනකොට ඉවසා ගන්න බැලුව එහෙට අබරෙනවලුමෙහාට අබරෙනවලු. (සීන් එක මවලා මතක් කර ගන්න එකයි ඇත්තේ) 

අම්මට සිරිකෙල්ල අඹරන ඇම්බරිල්ලට කෙල්ලට ගියාලු මෙච්චර වෙලා හිරකරගෙන හිටපු පත පඩයක් "ඩොන්ගාල මහා සද්දෙටකෙල්ලට ඉතින් වසලජ්ජාවලුඇයි ඉතින් සේරම බලන් ඉන්නේ මේ සීන් එක දිහා නේ.

කෙල්ල ගාව වැඩිවෙලා හිටිය සීයා කෙනෙකුත් මේක බලන් හිටියලුසීයාකියාපි හැමෝටම ඇහෙන්න...

"අන්න හරි දුවේඩෙංගු මදුරුවෝ තියන්න එපාඅඹරලා බැරි නං වෙඩි තියලාහරි මරලා දාන්න ඕන"

කෙල්ල බෙල් එක ගහල ඊලග හෝල්ට් එකෙන්ම බැස්සලු.