මුහුද හුඟක් ලොකු උනාට
අතට ගන්න බැරි උනාට
හමන සුළං මුළු ගතේම විඩා නිවනවා ....//
සසර හුඟක් දිග උනාට
නතර වන්න බැරි වුනාට
භව කතරින් එතෙර වන්ට
පෙරුම් පුරනවා ....//
අතට ගන්න බැරි උනාට
හමන සුළං මුළු ගතේම විඩා නිවනවා ....//
සසර හුඟක් දිග උනාට
නතර වන්න බැරි වුනාට
භව කතරින් එතෙර වන්ට
පෙරුම් පුරනවා ....//
No comments:
Post a Comment