Monday, March 17, 2014

15 රෑ අහසේ තාරකාවී නුඹයි ...


රෑ අහසේ තරු  තිබුණට
සඳක් නොමැත අකාසේට,
ඔබ අවොත්  රෑ  අහසට 
එළිය  වැටෙයි  රෑ  අහසම ...
නුඔ එළියෙන් මගේ ලෝකය
එලිය කරන්  බලන් ඉන්න
ආසයි මං හැමදාමත්
නුඹේ  ළඟට  වෙලා ඉන්න..
නුඹ  සිටියොත්  මගේ ලගින්
දුක නම්  නැ මගේ  සිතට
හැමදා  ලගින්  ඉන්න
දිවි ගෙවන්න  ආසයි මං
යලි නොහැකිය කිසිම දිනක
නුඹේ වෙලා  ලඟින් ඉන්නට .!

2 comments: