Saturday, March 15, 2014

13 Giman Harina Diyamba Dige

1 comment:

  1. හිත් දැහැනේ වේලි තිබුණු නෙත් දැහැනේ ගලා හැලුණු මියැදෙන්නට බලා හිඳපු ආදරයද මේ . . . . හිරු රහසේ කියා දුන්නු ආදරයද මේ . . . . කාලෙකට පස්සේ අහන්න ලැබුන හොඳ නිර්මාණයක්. පදමාලාවට සහ සංගීත නිර්මාණයට ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් සිය හඬින් ඉතා හොඳ වටිනාකමක් එකතුකරලා තියනව. හිතට වදින හිතට දැනෙන විදියට සියල්ල සුසංයෝග වෙලා තියනවා.නිර්මාණ කාර්යට දායක වූ සැමට තුති.

    ReplyDelete