Sunday, March 23, 2014

18. මිරිඟුවකි ආදරය ....!

විටෙක,
ලස්සනම වසන්තයකි  ආදරය...
හීන මාළිගා   තනන
ජීවත් වන්නට බලාපොරොතු  ඇති කරණ...
ලස්සනම  ලස්සන  ලෝකයකි  ආදරය.... 


නමුත් තවත්  විටෙක,
තැනු මාළිගා  බිදී විසිරී යන .....
මැරෙන්නට තරම් දුක  හිතෙන .....
දුක්බරම   දුක්බර , වියෝවකි  ආදරය ....

මට  හිතෙයි  මිතුර ,
මිරිඟුවකි   ආදරය....
ජීවිතය  අවලස්සන  කරණ .....


3 comments:

  1. ආදරය හුඟක් වෙලාවට මිරිඟුවක් උනාට හැම වෙලාවෙම එහෙම වෙන්නෙත් නෑ හැබැයි.

    ReplyDelete
  2. එහෙම නෑ ඔයාලා තමා ආදරය අපවිත්‍ර කරන්නේ..

    ReplyDelete
    Replies
    1. මෙය විඩාපත් වූ සිතෙහි ඇති වූ පද පෙරලියකි.

      Delete