ඉංජිනේරුවෙක්
තම බිරිඳගේ අතුරුදහන් වීම පිළිබඳ පැමිණිලි කිරීමට
පොලීසියට ගියේය...
ඉංජිනේරුවා
: මගේ wife අද shopping ගියා..
ඒත් මේ වෙනකම් ආවේ නෑ.. phone
එක වැඩ කරන්නෙත් නෑ....
පොලිස්
නිලධාරියා : හොඳයි සර් අපි හොයලා බලන්නම්... අපිට කියනවද
එයාගේ උස කීයද කියල..
ඉංජිනේරුවා
: ම්ම්ම්.. මට උස කීයද කියලා එච්චර ගානක් නෑ.....
පොලිස්
නිලධාරියා : හ්ම්ම්... හොඳයි එහෙනම් සර් wife
කෙට්ටුද නැත්තම් මහතද....?
ඉංජිනේරුවා
: කෙට්ටුත් නෑ... මට මතක විදියට එච්චර මහතත් නෑ....
පොලිස්
නිලධාරියා : eye colour එක
මොකක්ද?
ඉංජිනේරුවා
: එකනම් මට මතක නෑ...
පොලිස්
නිලධාරියා : එහෙනම් hair colour එක...
ඉංජිනේරුවා
: ඒක කාලෙන් කාලෙට වෙනස් කරනවනේ... අන්තිමට දාගෙන හිටපු
පාට මට එච්චර මතක නෑ...
පොලිස්
නිලධාරියා : එයා අන්තිමට ඇඳගෙන හිටපු ඇඳුම මතකද..?
ඉංජිනේරුවා
: සාරියක්.. නෑ... නෑ.... ගවුමක් හරි කලිසමක් හරි
තමයි... හරියටම මතක නෑ.....
පොලිස්
නිලධාරියා : එයා කාර් එකෙන්ද shopping
ගියේ...
ඉංජිනේරුවා
: ඔව් ඔව්...
පොලිස්
නිලධාරියා : කාර් එක මොන වගේද...?
ඉංජිනේරුවා
: කාර් එක black audi A8 එකක්.. super charged 3.0 liter V6 එන්ජින් එකක් තියෙන්නේ... එන්ජින් එක horse power 333 ක්...
ගියර් eight-speed tiptronic automatic transmission with manual mode...
full LED headlights... ඉස්සරහා.....
පොලිස්
නිලධාරියා : හෝව්... හෝව්... ඔය ඇති සර්... බයවෙන්න එපා... අපිට කාර් එක
හොයාගන්න පුළුවන් වෙයි....
හැක් හැක්. එළ
ReplyDeleteඒක හරි.................. කතාව පට්ටය ගෙම්බෝ....................
ReplyDeleteහැබැව හැබැව
ReplyDeleteගෑණිට වඩා වාහනේ ගැනනෙ බැලින්නම් මතක තිබිල තියෙන්නෙ
ReplyDeleteඒක මරු.... හිකිස්
ReplyDeleteහික්ස්, කාර් එක හම්බුනා කියන්නේ වයිෆ් හම්බුවෙයි.. බය වෙන්න දෙයක් නෑ.
ReplyDelete