Friday, April 25, 2014

23. මා මිතුර...


 රුදුරු ගල් කුලු මතින්
සිනිදු පෙන පිඩු නගින...
ගලන ගඟ සුන්දරය
සිහිල් දිය පිරී ඇත..
අපගේ මේ ආදරය
ඒ වගෙයි මා මිතුර...
හමු නොවන කිසි දිනක
ගං දෑල වෙමු අපී...
සයුර තෙක් යන තුරුම
දෙපස සිට ගඟ රකින...

2 comments:

  1. //සයුර තෙක් යන තුරුම
    දෙපස සිට ගඟ රකින...//

    මේ වචන ටික නං කොහේදි හරි ඇහුවා මතකයි...

    ReplyDelete
  2. ඔන්න මමත් බ්ලොග් දර්ශකයක් හැදුවා ඔයාලට ප්‍රයෝජනයක් වෙන් විදිහට. ඔයාලගේ බ්ලොග් අඩවි වල ලින්ක් මට එවන්න මගේ බ්ලොග් දර්ශකයට දාන්න. මෙන්න මගේ බ්ලොග් දර්ශකය.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete