Tuesday, November 25, 2014

28.බැම්ම ලිහලා පලයන්...

ඇද රෙද්දෙ තැවරිච්.....

පුන්චි ඒ ලේ බින්දු.....!
ගතු කිව්වා උබ මගේමයි මටමයි කියල....
රන තිසරු මත තියපු....
මගේ අත තද කරන් උබ කිව්වා....
දාලා යන්න එපා රත්තතරන්.....
නෑ මම ගියෙ නෑ.....
මට යන්න බෑ....!
ඒ ලේ බැම්ම මාව බැන්දා.....
ගැට ගැහුවා නුබේ නිරුවත මැදින් මම දැක්ක....
ඒ නුබේ ආදරයට....
මම ඉතින් බැමි පිටින් ඉදියා උබ වෙනුවෙන්.....
ඒත් උබ අද මට ඇද රෙද්ද විතරයි.....
උබ වෙන යහනක.....!
ඇවිත් මේ ගැට ලිහලා පලයන්...

මට මේ යහනෙන් බැහැලා යන්න....

3 comments:

  1. මට නිකන් පිස්සු වගෙයි.....කවිය එළ. http://masandumal.blogspot.com/2014/11/blog-post_15.html මේකේ කමෙන්ට් ටික බලපන්.
    ජය වේවා....

    ReplyDelete
  2. පිස්සු කොර.. ගතානුගතිකත්වය

    ReplyDelete