Monday, March 10, 2014

12 මන් මගේ හාවිට, ආදරේ කරපු තරම්...



විනාඩි පැය දවස් ගෙවිලා යනවා මාත් එක්ක තරහ වෙලා, තාමත් මගෙ හාවී...
ඔයාගේ ඔය පුංචි හිනාව ඔයා කියපු කතා, තාමත් මට ඔච්චම් කරන්වා මගේ පණ...
ඔයාට මාව මතක් වෙන්නෙම නැද්ද.. ඔයා ලගින්ම ඉන්න ආස කර්පු නිසා ඔයා අපහු ඒවි කියලා, රෑවටුනු ඈස් හෑමදාම අඩනවා..
ඔයාට ඒවා දෑන්නේ නෑ... නෑ ඔයා දන්නව... ඒත් නොදන්නවා වගේ ඉන්නවා...
කවද හරි දවසක තෙරුම් ගනී මන් මගේ හාවිට, ආදරේ කරපු තරම්...
අනේ එදාට මාත් එක්ක හිනා වෙලා කතා කරන්න.. මං ඔයාත් එක්ක... කවදාවත් තරහ නැ, සත්තයි මගේ හාවී....

No comments:

Post a Comment