ඇත්ත....
නෑහුනා තමයි...
නුබේ කටහඩ...
නොදැනුනා තමයි...
නුබේ හුස්ම සුවද...
නොදැනුනා තමයි....
උබේ ඇගිලි තුඩේ රස්නය...
ඔව් නොදැනුනා...
ඔව් නොදැනුනා...
මුනු පොතේ....
චැට් බොක්ස් එකෙන් මට නොදැනුනා...
ඒත් නුබේ වචන වලින්...
උබේ ජිවිතෙම...
සුවද මට දැනුනා....
නුබට හිතා ගන්ටවත්....
බැරි තරමට දැනුනා...
අම්මෝ සිරාවටම....
ReplyDeleteසහතික ඇත්ත කතාව ...
ReplyDeleteමම මේ දැක්කමයි චැට් බොෂ් එකක් කතා කරනවා...
අති විශිෂ්ටයි...
එළස්
ReplyDeleteපට්ට
ReplyDeleteපට්ට කියන්නෙ පටේ පට්ට
එළස්
Delete