තටු ලැබුණ ගෙම්බා
එන්න සිමා මායිමෙන් එපිට ජිවිතය දකින්න...
Monday, February 10, 2014
11 අසම්මත ප්‍රේමය .....
යන
එන මඟතොට
දහසක් නෙතු ළඟ
නොසැලුණු මා සිත
සැසලුණි ඔබ ළඟ ...///
හිමි වීමක් නැති
ගොළු වුණු ප්‍රේමය
සිතේ දරාගෙන
සිනාසුනෙමි මම
නො හඩනු නොහැකිව.....///
දුරහිඳ සැනසෙමි
ඔබ රුව දැක දැක
දිවි මඟ සරු
වී
හිනැහෙනු ඔබ සඳ ..!
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment