Saturday, September 6, 2014

26. හාට් ඇටෑක්...( 18+ )

දවසක් මිනිහෙක් වැඩ ඉවර වෙලා වෙනදට වඩා ටිකක් කලින් ගෙදර ආවා. එතකොට මෙයාට ඇහුනා නිදන කාමරය පැත්තෙන් අමුතු අමුතු සද්ද එනවා.

ඉතින් මෙයා දුවලා ගිහින් බලනකොට මෙයගේ වයිෆ් ඇද උඩ ඇදුම් නැතුව දාඩිය පෙරාගෙන හති දදා ඉන්නවා.
  "
මොකද මොකද ඔයාට උනේ" මිනිහා කලබලෙන් ඇහුවා.

"
අනේ මගේ පපුව රිදෙනවා..හාට් ඇටෑක් එකක් වගේ" වයිෆ් කෑ ගැහුවා.

ඉක්මනට ටෙලිෆෝන් එක ලගට දුවගෙන ආව මිනිහා දොස්තර කෙනෙක්ට කතා කරන්න හැදුවා විතරයි මිනිහගේ වයස අවුරුදු 4ක් වෙන පොඩි පුතා හොදටම බය වෙලා දුවගෙන ඇවිත අඩ අඩා කියනවා

"
තාත්තේ තාත්තේ පෙරේරා අංකල් දුවලා ඇවිත් තාත්තගේ අල්මාරියට රිංගුවා..එයාගෙ ඇගේ ඇදුම් මොකුත් නෑ" කියලා.

මේක අහපු මිනිහා ෆෝන් එක පොලවේ ගහලා අල්මාරිය ලගට දුවගෙන ගියා.
වයිෆ් අඩ අඩා මෙයාව වලක්වන්න හැදුවත් හරි ගියේ නෑ.
අල්මාරිය ලගට දුවගෙන ගිය මිනිහා අල්මාරියේ දොර ඇරියා..හිතුවා වගේම මිස්ටර් පෙරේරා ඉන්නවා අල්මාරිය ඇතුලේ ඇදුම් නැතුව ගැහි ගැහී.

"
තෝ බූරුවා...මගේ වයිෆ් හාට් ඇටෑක් එකක් හැදිලා අමරුවෙන් කෑ ගහනකොට උඹත් ඇදුම් නැතුව ගේ ඇතුලේ දුවනවද පොඩි එකාව බය කරන්න?? ඉක්මනට ගිහින් දොස්තර කෙනෙක් එක්කන් වරෙන්" මිනිහා කෑ ගහලා කිව්වා.......

Wednesday, June 18, 2014

25.ඉංජිනේරුවා








ඉංජිනේරුවෙක් තම බිරිඳගේ අතුරුදහන් වීම පිළිබඳ පැමිණිලි කිරීමට පොලීසියට ගියේය...

ඉංජිනේරුවා : මගේ wife අද shopping ගියා.. ඒත් මේ වෙනකම් ආවේ නෑ.. phone එක වැඩ කරන්නෙත් නෑ....

පොලිස් නිලධාරියා : හොඳයි සර් අපි හොයලා බලන්නම්... අපිට කියනවද එයාගේ උස කීයද කියල..

ඉංජිනේරුවා : ම්ම්ම්.. මට උස කීයද කියලා එච්චර ගානක් නෑ.....

පොලිස් නිලධාරියා : හ්ම්ම්... හොඳයි එහෙනම් සර් wife කෙට්ටුද නැත්තම් මහතද....?

ඉංජිනේරුවා : කෙට්ටුත් නෑ... මට මතක විදියට එච්චර මහතත් නෑ....

පොලිස් නිලධාරියා : eye colour එක මොකක්ද?

ඉංජිනේරුවා : එකනම් මට මතක නෑ...

පොලිස් නිලධාරියා : එහෙනම් hair colour එක...

ඉංජිනේරුවා : ඒක කාලෙන් කාලෙට වෙනස් කරනවනේ... අන්තිමට දාගෙන හිටපු පාට මට එච්චර මතක නෑ...

පොලිස් නිලධාරියා : එයා අන්තිමට ඇඳගෙන හිටපු ඇඳුම මතකද..?

ඉංජිනේරුවා : සාරියක්.. නෑ... නෑ.... ගවුමක් හරි කලිසමක් හරි තමයි... හරියටම මතක නෑ.....

පොලිස් නිලධාරියා : එයා කාර් එකෙන්ද shopping ගියේ...

ඉංජිනේරුවා : ඔව් ඔව්...

පොලිස් නිලධාරියා : කාර් එක මොන වගේද...?

ඉංජිනේරුවා : කාර් එක black audi A8 එකක්.. super charged 3.0 liter V6 එන්ජින් එකක් තියෙන්නේ... එන්ජින් එක horse power 333 ක්... ගියර් eight-speed tiptronic automatic transmission with manual mode... full LED headlights... ඉස්සරහා.....

පොලිස් නිලධාරියා : හෝව්... හෝව්... ඔය ඇති සර්... බයවෙන්න එපා... අපිට කාර් එක හොයාගන්න පුළුවන් වෙයි....

Sunday, May 25, 2014

24. මදුරුවා........




දවසක් හැඩ පොෂ් කෙල්ලක් කොටම කොට සායක් ඇදගෙන බස් එකකටනැග්ගලු.

හැමෝම බලන්නේ ඉතින් කෙල්ලගේ කකුල් දෙක දිහාලු
(පෙන්නන එකේබැලුවම මොකෝශීට් එකක් නැති නිසා කෙල්ල හිට ගෙනලු හිටියේ.

ටික වෙලාවක් ගියාම අම්මට සිරි එකපාරට කුපාඩි මදුරුවෙක් ගියාලු කෙල්ලගේසාය අස්සටදැන් ඉතින් කෙල්ලට කිචි වගේ

මදුරුවා කනවටත් බයයිඩෙංගු මදුරුවෙක්ද දන්නෙත් නැනේ.


කෙල්ල දැන් ඉතින් මදුරුවා කනකොට ඉවසා ගන්න බැලුව එහෙට අබරෙනවලුමෙහාට අබරෙනවලු. (සීන් එක මවලා මතක් කර ගන්න එකයි ඇත්තේ) 

අම්මට සිරිකෙල්ල අඹරන ඇම්බරිල්ලට කෙල්ලට ගියාලු මෙච්චර වෙලා හිරකරගෙන හිටපු පත පඩයක් "ඩොන්ගාල මහා සද්දෙටකෙල්ලට ඉතින් වසලජ්ජාවලුඇයි ඉතින් සේරම බලන් ඉන්නේ මේ සීන් එක දිහා නේ.

කෙල්ල ගාව වැඩිවෙලා හිටිය සීයා කෙනෙකුත් මේක බලන් හිටියලුසීයාකියාපි හැමෝටම ඇහෙන්න...

"අන්න හරි දුවේඩෙංගු මදුරුවෝ තියන්න එපාඅඹරලා බැරි නං වෙඩි තියලාහරි මරලා දාන්න ඕන"

කෙල්ල බෙල් එක ගහල ඊලග හෝල්ට් එකෙන්ම බැස්සලු.